fbpx
nokia

Nokia පිළිබඳව ඔබ නොදත් කරුණු

Nokia සාර්ථකත්වය පිටුපස ලොකු ඉතිහාසයක් ඇත.එහි නිහතමානී ආරම්භය කඩදාසි කම්හලකි,මෙමෙ ආයතනය විවිධ අoශ වල නිරත වී ඇත: කේබල් නිෂ්පාදනයන්, කඩදාසි නිෂ්පාදනයන්, ටයර්, රබර් සපත්තු,කර්මාන්ත සඳහා විදුලි උපකරණ, ප්ලාස්ටික්, රසායනික ද්‍රව්‍යය, සන්නිවේදනයේ යටිතල පහසුකම් මේ අතර වේ.මෑතක සිට, Nokia ආයතනය වයර් රහිත සන්නිවේදනයේ පෙරළිකාර වෙනසකට මුල පුරා ඇත,එය මිනිසුන් බිලියන ගණනක් දුරකතන සහ ජාලයන් ඇසුරින් එකිනෙකට සම්බන්ධ කර ඇත.

powered by PCBONIX media team

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Leave a Reply

Shopping cart

0
image/svg+xml

No products in the cart.

Continue Shopping
Pcbonix

FREE
VIEW